අජිත් නිවාඩ් කබ්රාල් ’16 වන දා ‘ සූදානමින්

අජිත් නිවාඩ් කබ්රාල් ’16 වන දා ‘ සූදානමින්

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ලබන 16 වෙනිදා වැඩ බාර ගැනීමට නියමිතයි.

ඔහුව නව අධිපතිවරයා ලෙස හෙට සිට ( 15) පත් කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා වසර නමයකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය මීට පෙරද හොබවා තිබෙනවා.

Share This