HomeLocal Newsමුලතිව් නගරයේ පැවති විරෝධතාවකට කඳුළු ගෑස් ප්රහාරයක්October 5, 2022 3:48 pm 0මුලතිව් නගරයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා මෙලෙස කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙන්නේ ධීවරයින්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමටයි Share This