මුලතිව් නගරයේ පැවති විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

මුලතිව් නගරයේ පැවති විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

මුලතිව් නගරයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නේ ධීවරයින්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමටයි

Share This