බීමත් රාජ්‍ය ඇමති සමග සිපිරි ගෙදරට ගියා ද ? – පුෂ්පිකා ද සිල්වා උත්තර දෙයි (EXCLUSIVE  )

බීමත් රාජ්‍ය ඇමති සමග සිපිරි ගෙදරට ගියා ද ? – පුෂ්පිකා ද සිල්වා උත්තර දෙයි (EXCLUSIVE )

රාජ්‍ය අමාත්‍යවරයෙකු බන්ධනාගාර වෙත ගොස් අවිනීත ලෙස හැසිරුණු පුවතක් පිළිබඳව මේ දිනවල ජනතාවගේ අවධානය යොමුව තිබෙනවා.

එම රාජ්‍ය අමාත්‍යවරයා සමග විවාහක රූ රැජිනක් ද සිටි බවයි ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

ඒ විවාහක රූ රැජින තමන් ද යන්න පුෂ්පිකා ද සිල්වාගෙන් liveat8.lk වෙබ් අඩවිය කරුණු විමසීමක් කළා.

ඇය එහිදී කළ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.

Share This