අද මධ්‍යම රාත්‍රියේ සිට ‘අධිවේගී මාර්ගවල බස් ගාස්තු’ අඩු වෙන හැටි(VIDEO)

අද මධ්‍යම රාත්‍රියේ සිට ‘අධිවේගී මාර්ගවල බස් ගාස්තු’ අඩු වෙන හැටි(VIDEO)

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථවල ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් අඩුකර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.

ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් බස්රථවලින් අය කරන වාර්ෂික තාක්ෂණික ගාස්තුව රුපියල් ලක්ෂ තිස් තුනේ සිට රුපියල් දොලොස් ලක්ෂ අනූහය දහසක් දක්වා අඩුකර ඇති නිසා එහි වාසිය මගීන්ට ලබාදීමේ අරමුණෙන් මෙලෙස ගාස්තු අඩුකර තිබෙනවා.

Share This