අද ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය

අද ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා.

විභාගය අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87,648 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්.

Share This