IOC සමාගමෙන් දැනුම් දීමක්

IOC සමාගමෙන් දැනුම් දීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC ඉන්ධනහල්වලින් පෙට්‍රල් පමණක් වාහනවලට ලබා දීමට පියවර ගෙන තිබෙන බව IOC සමාගම දැනුම් දෙනවා

ඉන්ධන පිරවුම්හල් හරහා කෑන් සහ බෝතල් සඳහා පෙට්‍රල් නිකුත් කිරීමද අත්හිටුවීමට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

Share This