HomeLocal Newsකොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා වෙයිMarch 28, 2021 9:09 pm 0කොවිඩ් මරණ 02 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 561 ක්. Share This