නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්

නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුන් 86 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසනවා.

මෙවර විභාගය සඳහා නව නිර්දේශය යටතේ 277,625 ක්ද පැරණි නිර්දේශය යටතේ 24,146 ක්ද පෙනී සිටියා.

ඉන් එක්ලක්ෂ අනුහතරදහස් දෙසිය අනු හතක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

Share This