HomeSports Newsයුපුන් අබේකෝන් මීටර් 100 ශ්රී ලංකා වාර්තාව අලුත් කරයිMay 14, 2021 9:19 am 0ශ්රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්රදර්ශනය කරමින් ශ්රී ලංකා වාර්තාව අලුත් කර තිබෙනවා. ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්රීඩා තරගාවලියේදීය. Share This