යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

යුපුන් අබේකෝන් මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබෙනවා.

ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීය.

 

Share This