15 සහ 16 දින දෙකේ , විදුලිය කැපෙන හැටි
හෙට (15) සහ අනිද්දා (16) පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5 සිට රාත්රී 9 දක්වා කාලය තුලදී විදුලිය කප්පාදු කෙරෙනු ඇති.