හෙටින් ඇරඹෙන විභාගය වෙනුවෙන් කෙරෙන අධ්‍යාපන ඇමතිවරයාගේ ඉල්ලීම

හෙටින් ඇරඹෙන විභාගය වෙනුවෙන් කෙරෙන අධ්‍යාපන ඇමතිවරයාගේ ඉල්ලීම

හෙටින් (23) ආරම්භ වෙන සාමාන්‍ය පෙළ විභාගය පවත්වන කාල සීමාව තුළ මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා

Share This