“හරිත සවිය” කොළඹදී

“හරිත සවිය” කොළඹදී

“හරිත සවිය” පැල සිටුවීමේ ව්‍යාපෘතියේ 05 වන අදියර කොළඹ මිල්ටන් ලියනගේ ප්‍රජා ශාලාවේදී පැවැත්වුණා.

හල්ෆ්ට්ස්ඩෝර්ප් ප්‍රජා පුනරුත්ථාපන කිරීමේ කාර්යාලය සහ ග්ලෝබල් ලයිෆ්ටයීල් ආයතයේ කාර්ය මණ්ඩලය සමඟ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා.

Share This