ශ්‍රී ලංකාව – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

ශ්‍රී ලංකාව – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය දෙවන දිනය සඳහා ඊයේ (17) තරගය නිමාකරන විට ලකුණු 117 ක් ලබා සිටියා. ඒ කඩුලු 07 ක් දැවී ගොස් තිබියදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුළු 05ක් බිඳ දැමීමට සමත් වුණා.

Share This