විදේශගත ලාංකිකයන්ට  ‘ඡන්ද අයිතිය’ නොපමාව ලබා දිය යුතුයි (VIDEO )

විදේශගත ලාංකිකයන්ට ‘ඡන්ද අයිතිය’ නොපමාව ලබා දිය යුතුයි (VIDEO )

විදේශගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය නොපමාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර ඔහු සඳහන් කළේ ඡන්ද අයිතිය ලබා නොදීමෙන් විදේශගත ලාංකිකයන්ගේ මිනිස් අයිතිවාසිකම් ද උල්ලංඝනය වන බවයි.

Share This