වත්මන් පාපන්දු ශූරයන් මෙවරත් ජයකින් වැඩ අරඹයි

වත්මන් පාපන්දු ශූරයන් මෙවරත් ජයකින් වැඩ අරඹයි

වත්මන් පාපන්දු ශූරයන් වන ප්‍රංශය අද (23) පැවැත්වුණ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තරගයක දී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළා.

ඒ,ගෝල 4 ට 1ක් ලෙසයි.

Share This