ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ (VIDEO)

ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ (VIDEO)

ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා

නැවත දැනුම්දෙනතුරු එය ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Share This