ලංකාවේ තිදෙනෙක්ව  අප්‍රිකාවෙන් මිලට ගනී

ලංකාවේ තිදෙනෙක්ව අප්‍රිකාවෙන් මිලට ගනී

දකුණු අප්‍රිකාවේ විස්සයි විස්ස ලීග් තරගාවලිය වෙනුවෙන් ඊයේ (19) පැවති ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ෂාන් මධුසංක සහ කුසල් මෙන්ඩිස්ව මිලදී ගෙන තිබෙනවා.

Pretoria Capitals කණ්ඩායම කුසල් මෙන්ඩිස්ව ලක්ෂ 85කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති අතර දිල්ෂාන් මධුසංකවDurban Super Giants කණ්ඩායම විසින් ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලකටයි.

මේ අතර මහීෂ් තීක්ෂණව Johannesburg Super Kings කණ්ඩායම විසින් තවදුරටත් රඳවාගෙන සිටිනවා.

Share This