ලංකාවට පැමිණ දඩ ගෙවන්න වූ ඇෆ්ගන් ක්‍රීඩකයන්

ලංකාවට පැමිණ දඩ ගෙවන්න වූ ඇෆ්ගන් ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු වාර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන්.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එම වරද පිළිගෙන ඇති බවද සඳහන්.

Share This