මෙවර යල කන්නයේ වී මිල මෙන්න

මෙවර යල කන්නයේ වී මිල මෙන්න

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළා.

Share This