නිවසේ තනිව විසූ කතකගේ ගෙල කපා මරයි

නිවසේ තනිව විසූ කතකගේ ගෙල කපා මරයි

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජිවත් වූ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

අද(14) දහවල් මෙම ඝාතනය සිදු වී ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 65ක අයෙක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

අප වාර්තාකරු පැවසුවේ, ඝාතනයට ලක්වූ කාන්තාවට මහනුවර වැව රවුමේ, අම්පිටිය හන්දියේ ගොඩනැගිලි කිහිපයක හිමිකාරීත්වය පවතින බවයි.

ඇය විශ්‍රාමික රාජ්‍ය නිලධාරිනියක් බවද අනාවරණ වුණා.

 

Share This