නිරෝධායන නීති කැඩූ තවත් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ තවත් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1038ක් ඊයේ (10) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කුලියාපිටිය ,මාතර සහ රත්නපුර යන ප්‍රදේශවලින් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වන්නේ

Share This