ධූරයෙන් ඉල්ලා අස් වෙන්නේ නෑ -අගමැති මහින්ද (වීඩියෝ)

ධූරයෙන් ඉල්ලා අස් වෙන්නේ නෑ -අගමැති මහින්ද (වීඩියෝ)

තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් හමුවේ පවසා තිබෙන බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

Share This