තැපැල් ගාස්තු සංශෝධනය ගැන දෙපාර්තමේන්තුව කියන කතාව

තැපැල් ගාස්තු සංශෝධනය ගැන දෙපාර්තමේන්තුව කියන කතාව

අගෝස්තු 15 වන දින සිටි ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය වීමට නියමිත බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තමන් පාරිභෝගිකයන් වෙත සපයනු ලබන සේවාවන්ට අදාළව දැරීමට වන පිරිවැය හැකිතාක් දුරට ආවරණය කර ගැනීමේ අරමුණින් මෙලෙස ගාස්තු සංශෝධනය සිදු කරන බවයි.

පියවර හයක් ‍යටතේ තම දෙපාර්තමේන්තුවට මහජනයාට සේවාවන් සැලසීමේ දී දැරීමට සිදුවන පිරිවැය අවම කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

CamScanner 08-13-2022 13.24

Share This