තවත් ගෑස් ලිපක් පුපුරයි

තවත් ගෑස් ලිපක් පුපුරයි

ඇඹිලිපිටිය කදුරුගස්ආර ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පිපිරී ගොස් තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ පිපුරුම් ශබ්දයක් ඇසීම නිසා ගෙහිමියා ඒ අසළට ගොස් රෙගියුලේටය අසලින් ගෑස් පිටතට යාම නවත්වා ඇති බවයි liveat8.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී ගෑස් ලිප පුපුරා ගොස් ඇති අතර පුද්ගල හානි කිසිවක් සිදුව නොමැති බවද අප වාර්තාකරු කියා සිටියා.

Share This