කෝපා කමිටුවේ සභාපති පත් කෙරේ

කෝපා කමිටුවේ සභාපති පත් කෙරේ

රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

Share This