කුකුල් මස් මිල යළිත් ඉහළට

කුකුල් මස් මිල යළිත් ඉහළට

කුකුල් මස් මිල රුපියල් 50කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව කුකුල් මස් අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කුකුල් මස් කිලෝවක නව මිල වන්නේ රුපියල් 1450ක්.

Share This