ආහාර අනුභවයේ නැකැත උදාවූ වගයි

ආහාර අනුභවයේ නැකැත උදාවූ වගයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අද(14) අලුයම 12.06ට උදාවුණා.

ඒ අනුව අප්‍රේල් 14 වැනි ඉරිදාට එළිවන පාන්දර 12.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි ලෙස නැකැත් සිට්ටුවේ සඳහන් වුණා.

Share This