අද සුවය ලැබූ ගණන

අද සුවය ලැබූ ගණන

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් අතුරින් තවත් 284 දෙනෙකු අද (28) සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 577,314ක් දක්වා ඉහළ යනු ඇති.

Share This