‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියේ ශූරතාව ඉන්දියාවට

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියේ ශූරතාව ඉන්දියාවට

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව  ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමට හිමිවුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 18.5ක දී සියල්ලන් දැවී ලබා ගත්තේ දැවී ලකුණු 162ක් පමණයි.

ඒ අනුව ඉන්දියාවට ලකුණු 33ක ජයක් හිමි වුණා.

 

 

 

Share This