රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

රැට්ටා – ළහිරු ඇතුළු 03කට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න (රැට්ටා) සහ ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙකුට අද (01) ඇප ලබා දී තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ කොටුවේ හා තලංගම ප්‍රදේශවල දී ජුනි මස 06, 09 හා 10 යන දිනවල දී සිදු වූ කළහකාරී සිදුවීම්වලට අදාළවයි පසුගියදා මොවුන් අත්අඩංගුවට ගැනුණේ.

Share This