මල් වට්ටියක් ‘රුපියල් හය ලක්ෂ හැට දහසකට’ වෙන්දේසි වෙයි

මල් වට්ටියක් ‘රුපියල් හය ලක්ෂ හැට දහසකට’ වෙන්දේසි වෙයි

මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට වෙන්දේසි වූ පුවතක් නාඋල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නාඋල – මී ගොල්ල ප්‍රදේශයේ සේනාසනයක අභිනවයෙන් ඉදිවන චෛත්‍යය වෙනුවෙන් මෙම මල් වට්ටිය වෙන්දේසි කර තිබෙනවා.

Share This