තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල ඉහළට

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළ දමා තිබෙනවා.

එය පසුගිය 27වන දින සිට ක්‍රියාත්මක බවයි සමාගම පවසන්නේ.

Share This