LPL තරග කාලසටහන නිකුත් කෙරේ

LPL තරග කාලසටහන නිකුත් කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා

එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වෙන අතර පළමු තරගය පස්වරු 7.30ට නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි

තරග කාල සටහන පහතින්

Share This