ජනප්‍රිය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි දිවි ගමනට සමුදෙයි
ජනප්‍රිය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මිය යන විට ඔහු 57 වන වියේ පසු වුණා.