ඉන්ධන මිලට ගන්න -ඕමානයෙන් ණයක් ගන්න කැබිනට් අනුමැතිය
ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඕමානයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා
ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් සකස් කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ