හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙනෙකු වත්තල, ගම්පහ සහ තලංගම යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අද වැලිසර, ගම්පහ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්…

 

Share This