සිංහල දමිළ අවුරුද්දේ අසිරිය අරගෙන ස්වර්ණ සූර්ය මංගල්‍යය ඔබ වෙනුවෙන්

සිංහල දමිළ අවුරුද්දේ අසිරිය අරගෙන ස්වර්ණ සූර්ය මංගල්‍යය ඔබ වෙනුවෙන්

සිංහල, දමිළ අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකේය අභිමානය ”ස්වර්ණවාහිනිය” ඔබ වෙත ගෙන එන ස්වර්ණ සූර්ය මංගල්‍යය සජීවීව ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා.

ජනකාන්ත තරු රැසක් පිරිවරාගෙන ඔබට ගෙන ස්වර්ණ සූර්ය මංගල්‍යය තුළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැකතට සිදු කිරීමද විශේෂත්වයක්.

මේ අවුරුදු අසිරිය විඳීමට දැන් ස්වර්ණවාහිනී නාලිකාව, Swarnavahini Tv ෆේස්බුක් පිටුව ඔස්සේ සහ Youtube නාලිකාවට පිවිසෙන්න.

Share This