සජිත් – අනුර විවාදයට ජාතික ජන බලවේගයෙන් දිනයක් යෝජනා කරයි (VIDEO)

සජිත් – අනුර විවාදයට ජාතික ජන බලවේගයෙන් දිනයක් යෝජනා කරයි (VIDEO)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා සුදුසු දිනයක් ජාතික ජන බලවේගය විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ලබන මැයි මාසයේ 7, 9, 13 සහ 14 යන දිනයන්වලින් එක් දිනයක් ඒ සඳහා සුදුසු බවයි ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ

අදාළ විවාදය සඳහා ඕනෑම මොහොතක පහසුකම් සැපයීමට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සූදානමින් සිටිනවා

Share This