ශ්‍රී ලංකාව ලකුණු 531 යි

ශ්‍රී ලංකාව ලකුණු 531 යි

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් ලබා ගත්තා

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගිනුයි

එමෙන්ම, දිමුත් කරුණාරත්න හතරේ පහර 8ක් සහ එක් 06 පහරක් සමගින් ලකුණු 86ක් ලබා ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස් කර ගත්තේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනුයි

Share This