ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය විජේදාසට (VIDEO)

ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය විජේදාසට (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් කැඳවා තිබූ රැස්වීමක දී එම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඒකමතිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

 

.

Share This