වනිඳුට IPL අහිමි වෙයි

වනිඳුට IPL අහිමි වෙයි

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන්.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමටයි නියමිතව තිබුණේ

Share This