මෙවර LPL තරගාවලිය ජුලි මාසයේදී

මෙවර LPL තරගාවලිය ජුලි මාසයේදී

පස් වන වරට පැවැත්වෙන මෙවර LPL තරගාවලිය ලබන ජුලි මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

ඒ අනුව එය ජුලි 01 වැනිදා සිට ජුලි 21 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්

Share This