මෙවර මැතිවරණයේ කරුණාගේ බලකායේ සහය කාටද..? (VIDEO)

මෙවර මැතිවරණයේ කරුණාගේ බලකායේ සහය කාටද..? (VIDEO)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටියා.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ද එක් කරගනිමින් තමන් “අම්මාන් බළකාය” නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන ඇති බව මඩකලපුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

Share This