මීටර් 28.57ක උසක Surfing වාර්තාවක් පෘතුගාලයෙන් (VIDEO)

මීටර් 28.57ක උසක Surfing වාර්තාවක් පෘතුගාලයෙන් (VIDEO)

පෘතුගාලයේ සෙබස්තියන් ස්ටෙඩ්නර් විසින් Nazareහි මීටර් 28.57ක උසකින් රළ පැද (Surfing) වාර්තාවක් තබා තිබෙනවා.

පසුගිය වසරේද ලෝක වාර්තාවකට හිමිකම් කියූ සෙබස්තියන් විසින් 2022 වසරේ ඔහු තැබූ වාර්තාව මෙලෙස අලුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම වාර්තාව තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.

Porsche Engineering සහ Team Steudtner විසින් නිර්මාණය කරන ලද අති නවීන ඩ්‍රෝන් තාක්‍ෂණය භාවිතයෙන් රළෙහි උස මැන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This