පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට සිට යළි ඇරඹෙයි

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට සිට යළි ඇරඹෙයි

2024 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) සිට යළි ආරම්භ වනවා.

කෙසේවෙතත් මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ මෙම මස 17 වනදායි.

Share This