තැඹිලි ගෙඩිය 200 පනියි

තැඹිලි ගෙඩිය 200 පනියි

වෙළඳපොළේ තැඹිලි ගෙඩියක් රු. 220ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පවතින වියළි කාලගුණ තත්ත්වය මත මෙසේ තැඹිලි මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වියළි කාලගුණය නිසාම මහජනයාගේ තැඹිලි සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බවද මෙහිදී වාර්තා වනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තැඹිලි ගෙඩියක තොග මිල රු. 100 ත් 140 අතර සහ ඇතැම් ස්ථානවල රු.250 වැනි ඉහළ අගයක් දක්වා අලෙවිවන බවයි වෙළඳුන් ප්‍රකාශ කර සිටින්නේ.

Share This