ගෙවත්තේ කංසා වැවූ මන්ත්‍රී (VIDEO )

ගෙවත්තේ කංසා වැවූ මන්ත්‍රී (VIDEO )

නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩුගන්නාව ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ඔහු තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙසද කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ද අපේක්ෂකයකු වශයෙන් මෙම පුද්ගලයා ඉදිරිපත්ව සිටින බවයි වාර්තා වන්නේ.

Share This