කාන්තා 20යි විස්සේ තවත් පුහුණු තරගයක් අද

කාන්තා 20යි විස්සේ තවත් පුහුණු තරගයක් අද

2024 විස්සයි 20 ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය අද(23) පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අබුඩාබිහි දී පැවැත්වෙන  එම පුහුණු තරගය පැවැත්වෙන්නේ වනුවාටු කණ්ඩායම සමගයි.

Share This